මාලිංග ට IPL තරගාවලියම අහිමි වෙද්දී LPL තරගාවලිය නොවැම්බරයේ පැවැත්වීමට නියම වෙයි : සතියේ ක්‍රීඩා විග්‍රහය

Source: Facebook/ SLC & MI
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share