SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන් සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
NASA Solar System වැඩසටහනේ තානාපති වරියක් බවට පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික පර්යේෂිකාව SBS සිංහලට කතාකරයි.

Source: Malmi
ඇමරිකා එක්සත් ජනපදයේ NASA ආයතනය මගින් ක්‍රියාතමක Solar System වැඩසටහනේ තානාපතිවරියක් බවට පත්වන්නට තරුණ ශ්‍රී ලංකික පර්යේශිකාවක් වන මල්මි පසන්දි හට හැකි වූ අතර, ඒ පිලිබදව ඇය සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
Share




