Megha Wijewardane - Junior Ambassador of NASA Source: SBS Sinhalaලාංකික සම්භවයක් සහිත Australia වේ ඇඩිලේඩ් නගරයේ වසන මේඝ මහිම විජේවර්ධන පුතා මේවන විට NASA හි junior ambassador හෙවත් කනිෂ්ඨ තානාපති තනතුරක් හිමිකරගැනීමට සමත්ව තිබෙනවා. Australia වේ ලාංකික මීළඟ පරපුරෙහි හැකියාවන් හඳුන්වාදෙන SBS සිංහල සේවයේ 'The Next Generation ' මාසික වැඩසටහනේ මෙම අගෝස්තු මස අවධානය මේඝ මහිම විජේවර්ධන පුතා පිළිබඳවයි. සාකච්චාව මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය - SBS සිංහල සේවය
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ලාංකික සම්භවයක් සහිත Australia වේ ඇඩිලේඩ් නගරයේ වසන මේඝ මහිම විජේවර්ධන පුතා මේවන විට NASA හි junior ambassador හෙවත් කනිෂ්ඨ තානාපති තනතුරක් හිමිකරගැනීමට සමත්ව තිබෙනවා. Australia වේ ලාංකික මීළඟ පරපුරෙහි හැකියාවන් හඳුන්වාදෙන SBS සිංහල සේවයේ 'The Next Generation ' මාසික වැඩසටහනේ මෙම අගෝස්තු මස අවධානය මේඝ මහිම විජේවර්ධන පුතා පිළිබඳවයි. සාකච්චාව මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය - SBS සිංහල සේවය
. Source: SBS Sinhala Radio