SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය ‘News Generation” වැඩසටහනින් මෙවර අවස්ථාව ලබාදුන්නේ ශ්‍රී ලංකාවේ නිපදවුණු "යහළුවෝ" සිංහල චිත්‍රපටයේ රඟපෑ මෙල්බර්න් වල දූ දරුවන් පිරිසක් පිළිබඳවයි. වැඩසටහනට සම්බන්ධවුයේ තෙහස්නා දේවින්දි නානායක්කාර, වගීෂ හේවාරච්චි, සනුක දෙවාන් නානායක්කාර සහ දෙහාන් නෙත්වින් නානායක්කාර යන දූ පුතුන් වැඩසටහන නිෂ්පාදනය සහ මෙහෙයවීම දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය - SBS සිංහල සේවය SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා, ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත මීළඟ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන The Next Generation - ‘මීළඟ පරපුර’ වැඩසටහන
සවන්දෙන්න SBS සිංහල වැඩසටහනට සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
රූපවාහිනියේ channel 38 නාලිකාවෙන් (SBS Digital radio)
SBS Radio APP (free download) - සජීවීව සවන් දීමට select radio 2
සජීවීව ගුවන් විදුලියෙන් 93.1 fm Melbourne
සජීවීව ගුවන් විදුලියෙන් 97.7 fm Sydney
නැතිනම් අන්තර්ජාලය හරහා ලොව කොහේ හිටියත් www.sbs.com.au/sinhaleseවෙතින් සජීවීව සහ සජීව වැඩසටහන අවසන් වූ පසුවත්

Share






