කොරෝනා තත්වය පිලිබදව නවතම තොරතුරු SBS සිංහල කාලීන විශේෂාංගය තුලින් ලබා ගන්න
වික්ටෝරියා ප්‍රාන්තය Lockdown කිරීමට බලපෑ කොරෝනා වෛරසය ඇවිත් තියෙන්නේ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන්: කාලීන තොරතුරු විශේෂාංගය

People are seen waiting in a line to receive covid19 tests at a walk-in covid19 testing facility in Melbourne Source: AAP
වික්ටෝරියා ප්‍රාන්තයේ නවතම කොරෝනා තත්වය පිළිබද SBS සිංහල කාලීන විශේෂාංගය තුලින් සවන් දෙන්න
Share