මෙල්බර්න්හි නිරෝධායන හෝටලයක් වසාදැමෙන අතර මෙල්බර්න් ජනයාට දකුණු ඕස්ට්‍රේලියාව වැසේ: SBS සිංහල සේවයේ 2021 පෙබරවාරි 11 දා ප්‍රවෘත්ති

A hotel guest is seen at the Holiday Inn at Melbourne Airpor

A hotel guest is seen at the Holiday Inn at Melbourne Airport, Source: AAP

SBS සිංහල සේවයේ 2021 පෙබරවාරි 11 වන බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශය.


සිරස්තල,

  • කොරෝනා ආසාදිතයින් ගේ වැඩිවීමක් පෙන්නුම් කිරීම මත මෙල්බර්න්හි හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයක් වසා දැමේ.
  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය ග්‍රේටර් මෙල්බර්න් කලාපයේ හි සිට පැමිණෙන ජනතාවට තම ප්‍රාන්තයට ඇතුළුවීම තහනම් කරයි.
  • කොවිඩ්-19 වයිරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ දෙන බවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ගෙන් ප්‍රකාශයක්
  • කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ඇති රටවලට පවා අස්ට්‍රසේනිකා එන්නත භාවිතයට ගත හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක් 
  • ඕස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩක නික් කිරියෝස් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ 3 වන වටයට සුදුසුකම් ලබයි.

 

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

මෙල්බර්න්හි නිරෝධායන හෝටලයක් වසාදැමෙන අතර මෙල්බර්න් ජනයාට දකුණු ඕස්ට්‍රේලියාව වැසේ: SBS සිංහල සේවයේ 2021 පෙබරවාරි 11 දා ප්‍රවෘත්ති | SBS Sinhala