Fire crews and Police at the scene of a fire at the Adass Israel Synagogue in Ripponlea, Melbourne, Friday, December 6, 2024 Source: AAP / CON CHRONIS/AAPIMAGE
දෙසැම්බර් හය වනදා මෙල්බර්න් හි යුදෙව් දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස පොලීසිය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ අනුව මේ සම්බන්ධ ඉදිරි පරීක්ෂණ ත්රන්ත මර්දන විමර්ශන ඒකක වෙත පැවරීමක් සිදුවනවා. මීට අමතරව ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය විසින්ද මේ සම්බන්දව පර්යේෂණයක් ආරම්භ කර ඇති බව එහි ප්‍රධානී Mike Burges පවසා සිටිනවා. මේ සම්බන්ධව වැඩිදුර තොර තුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 10 December 2024 12:17pm
By Anna Henderson, Alex Anyfantis
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
දෙසැම්බර් හය වනදා මෙල්බර්න් හි යුදෙව් දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස පොලීසිය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ අනුව මේ සම්බන්ධ ඉදිරි පරීක්ෂණ ත්රන්ත මර්දන විමර්ශන ඒකක වෙත පැවරීමක් සිදුවනවා. මීට අමතරව ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය විසින්ද මේ සම්බන්දව පර්යේෂණයක් ආරම්භ කර ඇති බව එහි ප්‍රධානී Mike Burges පවසා සිටිනවා. මේ සම්බන්ධව වැඩිදුර තොර තුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.