ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට වඩා පිරිමින් සිය දිවි නසා ගැනීම තුන් ගුණයකින් වැඩි බව හෙළිවෙයි.

PRESS ASSOCIATION Photo. Picture date: Monday March 9, 2015. Photo credit should read: Dominic Lipinski/PA Wire Source: Press Association
ඔස්ට්‍රේලියාව තුළ දිනකට සිය දිවි නසාගැනීම් 6 ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් සිදුවන බව සඳහන්. මේ අතර ඔස්ට්‍රේලියාවේ සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය වර්ධනය වෙමින් පවතින අතර කාන්තාවන්ට වඩා පිරිමින් සිය දිවි නසා ගැනීම තුන් ගුණයකින් වැඩි බව අනාවරණය වී තිබේ.
Share




