Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සංක්‍රමණ පසුබිමක් ඇති පිරිමින්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකා කල් තියා හඳුනා ගැනීමට ඇති අවස්ථා අවම බව හෙළි වෙයි

Mario Raspor says early detection of prostate cancer has helped him manage the disease_SBS.jpg

Mario Raspor says early detection of prostate cancer has helped him manage the disease. Source: SBS News

ඕස්ට්‍රේලියානු පිරිමි ප්‍රජාව අතර බහුලව ම හඳුනාගත් පිළිකාව පුරස්ථි ග්‍රන්ථි පිළිකාවයි. කලින් ම පිළිකා තත්ත්වය හඳුනාගත හොත් ප්‍රතිකාර කිරීම මෙහි දී සාපේක්ෂව පහසු වනවා. නමුත් වික්ටෝරියාහි Monash Rural Health විසින් සිදු කළ පර්යේෂණයක් විසින් විවිධ සංස්කෘතිකමය සහ බහුභාශාමය පසුබිම්වලින් පැවත එන පිරිමින් හට අනෙකුත් ඕස්ට්‍රේලියානුවන්ට වඩා මෙම පිළිකාව වැළඳුණහොත් ඇති වන අවදානම් තත්ත්වය වැඩි බව සොයාගෙන තිබෙනවා. අන් රටක උපත ලැබූවන් හට රෝග නිර්ණය සඳහා මුල්කාලීනව කෙරෙන පරීක්ෂණ මග හැරීමට ඇති ඉඩකඩ වැඩි බව මෙම පර්යේෂණය පෙන්නුම් කරනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

By Angelica Waite

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියානු පිරිමි ප්‍රජාව අතර බහුලව ම හඳුනාගත් පිළිකාව පුරස්ථි ග්‍රන්ථි පිළිකාවයි. කලින් ම පිළිකා තත්ත්වය හඳුනාගත හොත් ප්‍රතිකාර කිරීම මෙහි දී සාපේක්ෂව පහසු වනවා. නමුත් වික්ටෝරියාහි Monash Rural Health විසින් සිදු කළ පර්යේෂණයක් විසින් විවිධ සංස්කෘතිකමය සහ බහුභාශාමය පසුබිම්වලින් පැවත එන පිරිමින් හට අනෙකුත් ඕස්ට්‍රේලියානුවන්ට වඩා මෙම පිළිකාව වැළඳුණහොත් ඇති වන අවදානම් තත්ත්වය වැඩි බව සොයාගෙන තිබෙනවා. අන් රටක උපත ලැබූවන් හට රෝග නිර්ණය සඳහා මුල්කාලීනව කෙරෙන පරීක්ෂණ මග හැරීමට ඇති ඉඩකඩ වැඩි බව මෙම පර්යේෂණය පෙන්නුම් කරනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now