Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාව තුල පවුල් හිංසනය නිසා ඇති වන මානසික පීඩනයෙන් මිදීමට ඇති සහන සේවා ගැන දැනුවත් වන්න අත්වැලක්

Frustrated of little girl is disaster in argument of mother and father in family conflict

Frustrated of little girl is disaster in argument of mother and father in family conflict Source: Getty Images/Kittikorn Nimitpara

පවුල් හිංසනයෙන් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් ඇති වන මානසික පීඩනයෙන් මිදීමට ඔස්ට්‍රේලියාවේදී උදව් ලබා ගන්නා ආකාරය ගැන දැනගන්න, මෙල්බර්න් හි ලියාපදිංචි මනෝ වෛද්‍ය උපදේශිකා ඉරේෂා කාරියවසම් මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ මෙම සාකච්ඡාවට සවන්දෙන්න


Published

Updated

By SBS Sinhala

Presented by Athini Amarasiri

Source: SBS



Share this with family and friends


පවුල් හිංසනයෙන් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් ඇති වන මානසික පීඩනයෙන් මිදීමට ඔස්ට්‍රේලියාවේදී උදව් ලබා ගන්නා ආකාරය ගැන දැනගන්න, මෙල්බර්න් හි ලියාපදිංචි මනෝ වෛද්‍ය උපදේශිකා ඉරේෂා කාරියවසම් මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ මෙම සාකච්ඡාවට සවන්දෙන්න


සැ . යු - මෙම සාකච්චාවේදී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ත්ව අනුව වෙනස් විය හැකි බැවින් වැඩිදුර උපදේශන සඳහා යොමුවන ලෙසට කාරුණිකව දන්වා සිටින්නෙමු.

—————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now