Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සරණාගතයන් සහ රැකවරණ පතන්නන් අතර අනෙකුත් ප්‍රජාවට වඩා මානසික සෞඛ්‍ය ගැටලු ඉහළයි, පර්යේෂණ පවසයි: කාලීන විග්‍රහය

Large Group of diverse people with  thoughts.

Large Group of diverse people profile view hand drawn, with different emotional / mental states and thoughts. Credit: stellalevi/Getty Images

ඕස්ට්‍රේලියාවේ සිටින සරණාගත ප්‍රජාව සහ රැකවරණ පතන්නන් අතර සියදිවි නසාගැනීම්, පසු කම්පන ආතති තත්ත්වයන් සහ මානසික සෞඛ්‍ය ගැටළු අනෙකුත් ප්‍රජා කණ්ඩායම්වලට වඩා බෙහෙවින් වැඩි බව පර්යේෂණවලින් පෙන්නුම් කරනවා. ඔවුන්ගේ සංස්කෘතියට හෝ භාෂාවට ගැළපෙන පරිදි මානසික සේවා සත්කාර හෝ තොරතුරු වෙත ප්‍රවේශ විය නොහැකි නිසා මානසික සෞඛ්‍ය ගැටලු බොහෝ විට නරක අතට හැරෙනවා. Wesley LifeForce යනු මෙම තත්ත්වය මග හැරවීම සඳහා ක්‍රියා කරන එක් සංවිධානයක් වනවා. ඔවුන් විසින් භාෂා හයකින් සරණාගත ප්‍රජාව උදෙසා සියදිවි නසාගැනීම් වැළැක්වීමේ පුහුණුව ලබා දෙනවා. ඒ පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරනවා.

Published

By Angelica Waite

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ සිටින සරණාගත ප්‍රජාව සහ රැකවරණ පතන්නන් අතර සියදිවි නසාගැනීම්, පසු කම්පන ආතති තත්ත්වයන් සහ මානසික සෞඛ්‍ය ගැටළු අනෙකුත් ප්‍රජා කණ්ඩායම්වලට වඩා බෙහෙවින් වැඩි බව පර්යේෂණවලින් පෙන්නුම් කරනවා. ඔවුන්ගේ සංස්කෘතියට හෝ භාෂාවට ගැළපෙන පරිදි මානසික සේවා සත්කාර හෝ තොරතුරු වෙත ප්‍රවේශ විය නොහැකි නිසා මානසික සෞඛ්‍ය ගැටලු බොහෝ විට නරක අතට හැරෙනවා. Wesley LifeForce යනු මෙම තත්ත්වය මග හැරවීම සඳහා ක්‍රියා කරන එක් සංවිධානයක් වනවා. ඔවුන් විසින් භාෂා හයකින් සරණාගත ප්‍රජාව උදෙසා සියදිවි නසාගැනීම් වැළැක්වීමේ පුහුණුව ලබා දෙනවා. ඒ පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now