SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.
2021 වසරේ ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටිවල මතක ආවර්ජනය: සතියේ ක්‍රීඩා විග්‍රහය

Source: Getty Images
2021 වසරේ ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ සුවිශේෂී ක්‍රීඩා සන්ධිස්ථාන රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.
Share