Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මව්බිමෙන් පුවත්: හැකර්වරු අතට ගිය මුදල හැකි පමණින් ආපසු ලබා ගන්නවා - මුදල් ලේකම් / මහ බැංකු හොරු අල්ලන්න ආපු අයට භාණ්ඩාගාර හොරු අල්ලන්න වෙලා - මුජිබර්

SBS Sinhala Harshana Suriyapperuma Mujibur Rahman Manoj Udatiyawala.jpg

The Secretary of the Ministry of Finance, Harshana Suriyapperuma (L), says efforts are underway to recover as much as possible of the USD 2.5 million obtained by cyber criminals from the Ministry of Finance. (R) MP Mujibur Rahman alleges that the government should focus on finding the thieves who broke into their treasury instead of searching for the Central Bank robbers they vowed to capture before coming to power. Inset (C) image: SBS Sinhala Sri Lanka correspondent Manoj Udatiyawala. Source: YouTube, Facebook / Rupavahini News. Mujibur Rahman

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Manoj Udatiyawala

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.


අද වාර්තාවෙන්

  • ඔස්ට්‍රේලියානු මූල්‍ය ආයතනයකට ගෙවූ මුදලක් සයිබර් අපරාධකරුවන් අතට පත් වෙලා - මුදල් නියෝජ්‍ය අමාත්‍ය
  • තොරතුරු හෙළි වීමෙන් සයිබර් අපරාධකරුවන් සැඟවීම වැලැක්වීමට රහස්‍ය භාවය රැක ගෙන ඉදිරි පියවර ගත්තා - මුදල් අමාත්‍යාංශ ලේකම්
  • හර්ෂණ සූරියප්පෙරුමත් මේ සයිබර් අපරාධයට සම්බන්ධ දැයි කියලා සැකයක් මතු වෙනවා - ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
  • මහ බැංකු හොරු අල්ලන්න ආපු අයට දැන් තමන් යටතේ තිබුණ භාණ්ඩාගාරය බිඳපු හොරු අල්ලන්න වෙලා - පා.මන්ත්‍රී මුජිබර් රහුමාන්
  • පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු අපරාධකරුවන් නීතිය හමුවට පමුණු වනවා - අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්
  • පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුවේ විදේශ ප්‍රේෂණ ඉහළට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now