SKIP TO MAIN CONTENT

බෝට්ටු වලට වඩා ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ යයි.

More asylum seekers arriving in Australia by plane than boats
Source: AAP

ඔස්ට්‍රේලියාවේ රැකවරණය පතා පසුගිය පස් වසර තුළ ගුවන් මගින් 95,000 ක පමණ පිරිසක් සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි. ඒ අනුව මිනිස් ජාවාරම්කරුවන් තම මිනිස් ජාවාරම නීති විරෝධී යාත්‍රා වලින් ගුවන් යානයට මාරු කර ඇති ආකාරයක් මින් පෙනී යන බව කම්කරු පක්ෂය පවසයි.

Published

Updated

By Madhura Seneviratne, Pablo Vinales, Julia Carr-Catzel

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ රැකවරණය පතා පසුගිය පස් වසර තුළ ගුවන් මගින් 95,000 ක පමණ පිරිසක් සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි. ඒ අනුව මිනිස් ජාවාරම්කරුවන් තම මිනිස් ජාවාරම නීති විරෝධී යාත්‍රා වලින් ගුවන් යානයට මාරු කර ඇති ආකාරයක් මින් පෙනී යන බව කම්කරු පක්ෂය පවසයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now