Drownings are up across Australia Source: AAPමෑත කාලීන උණුසුම් කාලගුණය සහ නිවාඩු සමය ඔස්ට්‍රේලියානු මුහුදු සහ අභ්‍යන්තර ජලාශවල ක්‍රියාකාරකම් වැඩිවීමට හේතු පාදක වී තිබෙන අතර ඒනිසාම එය බොහෝ ඛේදවාචකවලට ද හේතු වී තිබේ. නත්තල් දිනයේ සිට අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු ඔස්ට්‍රේලියාව පුරා දියේ ගිලී මිය ගොස් ඇති අතර, මුහුදු සහ අභ්‍යන්තර ජලාශවල ක්‍රියාකාරකම්වලදී වඩාත් ප්‍රවේශම් වන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් දෙසැම්බර් 29 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
By Marcus Megalokonomos, Madhura Seneviratne
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
මෑත කාලීන උණුසුම් කාලගුණය සහ නිවාඩු සමය ඔස්ට්‍රේලියානු මුහුදු සහ අභ්‍යන්තර ජලාශවල ක්‍රියාකාරකම් වැඩිවීමට හේතු පාදක වී තිබෙන අතර ඒනිසාම එය බොහෝ ඛේදවාචකවලට ද හේතු වී තිබේ. නත්තල් දිනයේ සිට අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු ඔස්ට්‍රේලියාව පුරා දියේ ගිලී මිය ගොස් ඇති අතර, මුහුදු සහ අභ්‍යන්තර ජලාශවල ක්‍රියාකාරකම්වලදී වඩාත් ප්‍රවේශම් වන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් දෙසැම්බර් 29 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.