වික්ටෝරියා ප්‍රාන්තයේ පාසක ගුරු සහයක ලෙස සේවය කරන රජිත් දුලන්ජය ෆර්නැන්ඩෝ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.
ඕස්ට්‍රේලියාවේ පාසල් වල ගුරු සහයක කෙනෙක් වෙන්න කැමතිනම්, මෙන්න ඒ පිළිබද වැදගත් තොරතුරු

Two schoolboys work through a textbook with their teacher in elementary class. This is a school in Hexham, Northumberland in north eastern England. Credit: SolStock/Getty Images
ඕස්ට්‍රේලියාවේ පාසල් වල ගුරු සහයක කෙනෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද, එම රැකියාවට අදාල වගකීම් , ප්‍රතිලාභ ඒ වගේම තවත් වැදගත් වෙන තොරතුරු SBS සිංහල සේවය සිදුකල මෙම සාකච්චාමය වැඩසටහනෙන් ගෙන එනවා.
Share