More protection needed for migrant workers on temporary visas Source: Getty / Getty Imagesඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලාභී සංක්‍රමණික සේවකයන්ගේ රැකියාව සීමා කරන නීති නිසා, ඔවුන් වංචාකාරී සේවා යෝජකයන්ගේ සූරාකෑමට ලක් විය හැකිය, නමුත් ඔවුන්ට සිදු වූ දේ පැමිණිලි කිරීමට උත්සාහ කරන්නේ නම් ඔවුන්ගේ වීසා සඳහා ආරක්ෂාවක් නැත. නමුත් මේ වන විට සංක්‍රමණිකයින්ට සහය දක්වන සංවිධාන සමූහයක් තාවකාලික වීසා මත සිටින සංක්‍රමණිකයන් සඳහා යම් නීතිමය ආරක්ෂාවක් එක් කිරීමට සැලැස්මක් සකස් කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Madhura Seneviratne, Essam Al-Ghalib, Allan Lee
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ලාභී සංක්‍රමණික සේවකයන්ගේ රැකියාව සීමා කරන නීති නිසා, ඔවුන් වංචාකාරී සේවා යෝජකයන්ගේ සූරාකෑමට ලක් විය හැකිය, නමුත් ඔවුන්ට සිදු වූ දේ පැමිණිලි කිරීමට උත්සාහ කරන්නේ නම් ඔවුන්ගේ වීසා සඳහා ආරක්ෂාවක් නැත. නමුත් මේ වන විට සංක්‍රමණිකයින්ට සහය දක්වන සංවිධාන සමූහයක් තාවකාලික වීසා මත සිටින සංක්‍රමණිකයන් සඳහා යම් නීතිමය ආරක්ෂාවක් එක් කිරීමට සැලැස්මක් සකස් කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්.