පොලී අනුපාතය තවදුරටත් ඉහල යන බවට, ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවෙන් අනාවැකි : සැප් 09 SBS සිංහල පුවත්

The Reserve Bank of Australia has decided to lift the official cash rate.

Source: AAP / AAP / Dan Himbrechts

සවන්දෙන්න, අද - සැප්තැම්බර් 09 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වසර 70ක් බ්‍රිතාන්‍ය කිරුළ දැරූ දෙවැනි එළිසබෙත් රැජින සිය දිවියෙන් සමු ගනී
  • කාබන් ශුන්‍ය විමෝචනය කරා යන ඕස්ට්‍රේලියානු දේශගුණික පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙදී සම්මත වෙයි
  • පොලී අනුපාතය තවදුරටත් ඉහල යන බව ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පවසයි
  • රාජ්‍ය අමාත්‍යවරුන් 37 ක් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙයි

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now