SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර ඔබ වෙත ගෙන එන්නේ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ 'ඇඩිලේඩ් සිංහල භාෂා පාසලේ වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම් පිළිබඳවයි. 'ඇඩිලේඩ් සිංහල භාෂා පාසල පිලිබඳ තොරතුරු දැක්වීම වෙනුවෙන් අප සමඟ සම්බන්ද වුයේ, • ඇඩිලේඩ් බෞද්ධ විහාරාධිපති සහ සිංහල භාෂා පාසලේ වත්මන් විදුහල්පති පූජ්‍ය උඩුගබ්බල සුමේධ ස්වාමින් වහන්සේ • චමල් විශ්වචන්ද්‍ර - ජේෂ්ඨ පංති ශිෂ්‍ය නියෝජනය • දිනෙත් රත්නායක - කනිෂ්ඨ පංති සිසු නියෝජනය සමුහ ගායනා සඳහා ඉදිරිපත් වුනු දු පුතුන්ට අපගේ ස්තූතිය. වැඩසටහන මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය ****************************************************************************************************** සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese






Share





