'මගේ ගීතය' - SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය. මෙවර අවධානය මෙල්බර්න් නුවර වෙසෙන ධනුෂ්ක ප්‍රනාන්දු විසින් රචිත "රාමායනයේ " එන 'සීතා ගේ හිත විනිවිද දුටු ගී සංකල්පනාවක අපූර්වත්වය.
ඔබගේ ගී නිර්මාණ සඳහා ද SBS සිංහල සේවය ඔස්සේ මෙවැනිම අවස්ථාවක් ලබාදීමට අප සූදානම්. විමසීම් සිදුකල හැකි අයුරු
- SBS සිංහල සේවයේ දුරකථන අංකය 03 – 99 49 21 69
- ඊ මේල් ලිපිනය - dinesha.wijesuriya@sbs.com.au
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala
Share






