Melbourne based lyrist and a vocalist Noel Perera speaking on his song to SBS Sinhala ‘My Song’ program. Image Source: Supplied - Noel PereraSBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් වාසී නොයෙල් පෙරේරා විසින් තමාගේ සත්‍ය අත්දැකීමක් ඇසුරින් රචනා කොට ගැයූ ගීතයක් පිළිබඳවයි. ගීතයේ සංගීත නිර්මාණය - මහින්ද බණ්ඩාර
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් වාසී නොයෙල් පෙරේරා විසින් තමාගේ සත්‍ය අත්දැකීමක් ඇසුරින් රචනා කොට ගැයූ ගීතයක් පිළිබඳවයි. ගීතයේ සංගීත නිර්මාණය - මහින්ද බණ්ඩාර
SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්....