SKIP TO MAIN CONTENT

'මගේ ගීතය' : වැදි භාෂාවෙන් පමණක්ම ලියැවුනු ශ්‍රී ලංකාවේ නවතම ආදිවාසි ගීතය රචනාකල මෙල්බර්න් නුවර ගී පද රචකයා, සිසිර දිසානායක

My song_ Kona Pojja Song_ Sisira Dissanayake
My song_ Kona Pojja Song_ Sisira Dissanayake Source: supplied_ Getty Images/DEA/BIBLIOTECA AMBROSIANA

SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' විශේෂාංගයේ මෙවර අවධානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන සිසිර දිසානායක විසින් එලි දක්වන ලද 'ආදරණියයි නම්' ගීත එකතුවේ ඇතුලත් වැදි භාෂාවෙන් රචිත 'කෝන පොජ්ජ ' නම්වන ගී සංකල්පනාවේ සුවිශේෂිත්වය පිළිබඳවයි.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' විශේෂාංගයේ මෙවර අවධානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන සිසිර දිසානායක විසින් එලි දක්වන ලද 'ආදරණියයි නම්' ගීත එකතුවේ ඇතුලත් වැදි භාෂාවෙන් රචිත 'කෝන පොජ්ජ ' නම්වන ගී සංකල්පනාවේ සුවිශේෂිත්වය පිළිබඳවයි.

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට 

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /

     96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA 

  • නැතිනම්  රූපවාහිනියේ channel 38 
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese 
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now