මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
ලංකාවේ කච්චතිව් දූපත ගැන නරේන්ද්‍ර මෝඩි ගේ ඇති කැක්කුම සහ ඉම්රාන් ඛාන් ට ඇති නඩු දෙසීය: ලොව වටා විදෙස් විත්ති

Narendra Modi_ Imran Khan_ AAP images
සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
Share