Australian Federal Parliament Source: AAPකම්කරු පක්ෂ රජය සිය දූෂණ විරෝධී කොමිෂන් සභා පනත් කෙටුම්පත මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පහළ මන්ත්‍රණ සභාවේදී, cashless centrelink welfare debit කාඩ්පත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත දෙවන වරටත් සම්මත වී තිබේ. මේ අතර, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබන මාසයේ 25 වනදා කම්කරු පක්ෂ රජයේ අයවැය සඳහා සූදානම් වෙමින් සිටී. මේ පුවත් පිළිබඳ නවතම තොරතුරු රැගත් සැප්තැම්බර් 29 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
By Madhura Seneviratne, Brooke Young
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
කම්කරු පක්ෂ රජය සිය දූෂණ විරෝධී කොමිෂන් සභා පනත් කෙටුම්පත මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පහළ මන්ත්‍රණ සභාවේදී, cashless centrelink welfare debit කාඩ්පත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත දෙවන වරටත් සම්මත වී තිබේ. මේ අතර, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබන මාසයේ 25 වනදා කම්කරු පක්ෂ රජයේ අයවැය සඳහා සූදානම් වෙමින් සිටී. මේ පුවත් පිළිබඳ නවතම තොරතුරු රැගත් සැප්තැම්බර් 29 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.