ජාතික විද්‍යා සතිය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ විද්‍යාඥවරියක් හෙළි කල Cyber security පර්යේෂණ වල වැදගත්කම පිළිබඳ තොරතුරු රැගත් සාකච්ඡාවට සවන් දෙන්න.
RMIT විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මල්කා හල්ගමුගේ මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව
Share





