Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

තරුෂි එක්ක තරු කතා: මේ කේෂ්ත්‍රයේ ඉන්න සෑම අතින් පරමාදර්ශී චරිතය කවුද කියලා තව ටිකක් හිතලා බලන්න ඕන - සමනලී ෆොන්සේකා

SBS Sinhala Tharushi Ekka Tharu Katha - EP 25 - Samanalee Fonseka Australia.png

Samanalee Fonseka is an award-winning, versatile and popular actress and singer who comes from a distinguished artistic family background. Inset image (C): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව නව පරපුරේ සම්මානනීය ජනප්‍රිය රංගන හා ගායන ශිල්පිනී සමනලී ෆොන්සේකා සමඟයි.

Samanalee Fonseka family.jpg
Samanalee comes from a distinguished artistic family background. Source: Facebook / Samanalee Fonseka.
මේ තැනට එනවා, නැත්නම් මේ දේ ළඟා කර ගන්නවා කියලා මම ජීවිතේ කවදාවත් බලාපොරොත්තු වෙලා නෑ
සමනලී ෆොන්සේකා
Samanalee Fonseka.jpg
Source: Facebook / Samanalee Fonseka.
පූස් බබාලා එක්ක ඉන්නයි, උයන්නයි තමා මම කැමති
සමනලී ෆොන්සේකා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now