නව කැබිනට් මණ්ඩලය, හැලුණු මන්ත්‍රීවරු සහ අලුත් මුහුණු 64, ජාතික ලැයිස්තු ඇතුලේ ජරමර සහ රනිල් : සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම

political news after the election from Sri Lanka Source: SBS Sinhala
ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය......
Share




