අපරාධකරුවන්ගේ වීසා අවලංගු කර ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට රජයෙන් නව නීති සංශෝදන: කාලීන විග්‍රහය ජුනි 10

Minister for Immigration Andrew Giles speaks to media during a press conference, in Melbourne, Friday, June 7, 2024. (AAP Image/James Ross) NO ARCHIVING Source: AAP / JAMES ROSS/AAPIMAGE
ඕස්ට්‍රේලියානු රජය Direction 99 ලෙස හැඳින්වෙන නීති ප්‍රතිපාදනය වෙනස් කිරීමට කටයුතු කර ඇත. මේ හරහා මින්පෙර පිටුවහල් කිරීමට නොහකිවූ අපරාධ කරුවන් පිටුවහල් කිරීමට හැකිවනු ඇති බවට වාර්තා වේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share