ඕස්ට්‍රේලියානු දෙමාපියන්, ළමා සුරැකුම් සඳහා දරන පිරිවැය අඩු කිරීමට රජයෙන් නව නීති : සැප් 22 SBS සිංහල පුවත්

Childcare

Source: Getty / Getty Images

සවන්දෙන්න, අද - සැප්තැම්බර් 22 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානුවන්, දිවංගත II වන එලිසබත් රැජිනගේ ජීවිත කාලය සහ සිදුකල කැපවීම සිහිපත් කරයි
  • ඕස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් සහනාධාර අනුපාතය සියයට 90 දක්වා ඉහළ නැංවීමට ලේබර් රජයෙන් නව නීති
  • වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ පැලඳීමේ නීති, අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවතට
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 6ක් කාරක සභා සමාජිකත්වයෙන් සහ තනතුරුවලින් නෙරපයි
  • දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාවේ පළමු විශාලතම හමුදා බලමුලුගැන්වීමට පුටින්ගෙන් නියෝග
  • ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ "ටොම් මූඩි" තනතුරෙන් ඉවත් වේ

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now