File photo dated 10/09/14 of a stethoscope on top of patient's files. Photo credit should read: Anthony Devlin/PA Wire Credit: Anthony Devlin/PAඕස්ට්‍රේලියාවේ පවතින ශ්‍රම හිඟයට විසඳුම් ලෙස තවත් බොහෝ දෑ සිදුකිරීමට ඇති බව ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර, වෘත්තීය සමිති, සමාජ සේවා සහ ප්‍රජා සංවිධානවල එකමුතුවක් පවසා සිටිනවා. සංක්‍රමණිකයින්ගේ විදේශීය සුදුසුකම් ඔස්ට්‍රේලියාව තුලදී ඇගයීමට ලක්වීමේදී විශාල ගැටළු රාශියකට සංක්‍රමණිකයින්ට මුහුණ දීමට සිදුවන බව ලිපියක් මගින් පාර්ලිමේන්තුවට දැන්වීමට මෙම සංවිධාන එකමුතුව කටයුතු කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තිරතුරු විග්‍රහයෙන්.
Published
By Peggy Giakoumelos
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ පවතින ශ්‍රම හිඟයට විසඳුම් ලෙස තවත් බොහෝ දෑ සිදුකිරීමට ඇති බව ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර, වෘත්තීය සමිති, සමාජ සේවා සහ ප්‍රජා සංවිධානවල එකමුතුවක් පවසා සිටිනවා. සංක්‍රමණිකයින්ගේ විදේශීය සුදුසුකම් ඔස්ට්‍රේලියාව තුලදී ඇගයීමට ලක්වීමේදී විශාල ගැටළු රාශියකට සංක්‍රමණිකයින්ට මුහුණ දීමට සිදුවන බව ලිපියක් මගින් පාර්ලිමේන්තුවට දැන්වීමට මෙම සංවිධාන එකමුතුව කටයුතු කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තිරතුරු විග්‍රහයෙන්.