Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

වංචා වැළැක්වීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ විදුලි සංදේශ සමාගම් සඳහා නව රෙගුලාසි පැනවේ: ඔක් 10 SBS සිංහල පුවත්

A person sits in front of a computer screen

New regulations for telecommunications companies in a bid to prevent fraud Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ඔක්තෝබර් 10 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ඔක්තෝබර් 10 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මහ මැතිවරණයේදී පොරොන්දු වූ ආදායම් බදු කප්පාදු පැකේජයේ වෙනසක් සිදු නොකරන බවට අගමැති Anthony Albaneseගෙන් ප්‍රකාශයක්.
  • වංචා වැළැක්වීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ විදුලි සංදේශ සමාගම් සඳහා නව රෙගුලාසි පැනවේ.
  • නව Omicron ප්‍රභේදවලට විශේෂයෙන් ඉලක්ක කර සෑදු විශේෂ Moderna එන්නත අද ඔස්ට්‍රේලියාවට හඳුන්වා දෙයි.
  • රුසියන් හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියෝ 17 දෙනෙකු ජීවිතක්ෂයට.
  • 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු පුහුණු තරගයේ දිනය වෙනස් කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now