Credit: Cavan Images/Getty Images/Cavan Images RFසංක්‍රමණනික පසුබිමක් ඇති සහ සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි කාන්තාවන් තම සේවා ස්ථාන වලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වන බව වාර්තා වනවා. මෙහිදී මෙවැනි ක්‍රියා සිදුකරන අපරාධ කරුවන්ට නිසි දඬුවම් ලැබීමක් සිදු නොවන බවද වාර්තා වනවා. නවතම සමීක්ෂණයක් හරහා එම සමීක්ෂණයට සහභාගී වූ කාන්තාවන් ගෙන් අඩක් පමණ දෙනා පසුගිය වසර පහ තුලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වී ඇති බව හෙළිකරගෙන තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Catriona Stirrat
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
සංක්‍රමණනික පසුබිමක් ඇති සහ සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි කාන්තාවන් තම සේවා ස්ථාන වලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වන බව වාර්තා වනවා. මෙහිදී මෙවැනි ක්‍රියා සිදුකරන අපරාධ කරුවන්ට නිසි දඬුවම් ලැබීමක් සිදු නොවන බවද වාර්තා වනවා. නවතම සමීක්ෂණයක් හරහා එම සමීක්ෂණයට සහභාගී වූ කාන්තාවන් ගෙන් අඩක් පමණ දෙනා පසුගිය වසර පහ තුලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වී ඇති බව හෙළිකරගෙන තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.