Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදයේ ඵලදායීතාවය ගැන නව වාර්තාවක් නිකුත්වේ: 'කාලීන විග්‍රහය' මැයි 01

Mom uses computer while telecommuting

A mom holds her toddler son as she uses a desktop computer while working from home. Credit: SDI Productions/Getty Images

නිවසේ සිට රාජකාරී කිරීමේ අවස්තාව සේවකයින්ට ලබාදීම හේතුවෙන් සේවකයින්ගේ ඵලදායීතාවය සහ ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු ආර්ථික සංවර්ධන කමිටුව විසින් නවතම අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. මෙහිදී නිවසේ සිට රාජකාරී සිදුකරන සේවකයින්ට වසරකට $5300ක පමණ මුදලක් ඉතිරි කරගැනීමේ හැකියාවක් පවතින බව හෙළිවී තිබෙනවා. වැටුප තරමක් අඩු උවත් මෙවැනි මුදලක් වසරකට ඉතිරි කරගැනීමට ලැබීම හේතුවෙන් නිවසේ සිට රාජකාරි කිරීමේ හැකියාව ඇති රැකියා සඳහා යොමුවීමට සේවකයින් වැඩි කැමැත්තක් දක්වන බවද වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

By Sophie Bennett, Sydney Lang

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

නිවසේ සිට රාජකාරී කිරීමේ අවස්තාව සේවකයින්ට ලබාදීම හේතුවෙන් සේවකයින්ගේ ඵලදායීතාවය සහ ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු ආර්ථික සංවර්ධන කමිටුව විසින් නවතම අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. මෙහිදී නිවසේ සිට රාජකාරී සිදුකරන සේවකයින්ට වසරකට $5300ක පමණ මුදලක් ඉතිරි කරගැනීමේ හැකියාවක් පවතින බව හෙළිවී තිබෙනවා. වැටුප තරමක් අඩු උවත් මෙවැනි මුදලක් වසරකට ඉතිරි කරගැනීමට ලැබීම හේතුවෙන් නිවසේ සිට රාජකාරි කිරීමේ හැකියාව ඇති රැකියා සඳහා යොමුවීමට සේවකයින් වැඩි කැමැත්තක් දක්වන බවද වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Source: SBS

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now