SKIP TO MAIN CONTENT

ශ්‍රම බලකායට එක්වන සංක්‍රමණික ශ්‍රමිකයින්ට සහාය වීමට වික්ටෝරියානු ප්‍රාන්තය තුල විශේෂ සේවාවක්

Stock images of workers in Melbourne, Thursday, July 19, 2018. The latest ABS jobs figures have been released. (AAP Image/David Crosling) NO ARCHIVING
Stock images of workers in Melbourne. Thursday, July 19. 2018. The latest ABS jobs figures have been released. (AAP Image/David Crosling) NO ARCHIVING, Source: AAP

අලුතෙන් ශ්‍රම බලකායට එක්වන සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අයිතීන් පිලිබදව දැනුවත් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්තය තුල නව සේවාවක් ආරම්භ කර තිබෙනවා. තාවකාලික සහ ස්ථිර විසා මත සේවයේ යෙදෙන ශ්‍රමිකයින් තම රැකියා ස්ථානය ආශ්‍රිත අයිතීන් පිලිබදව දැනුවත් කිරීම මෙම සේවාවේ ප්‍රධාන අරමුණක්. ඕස්ට්‍රේලියානු ශ්‍රම බලකාය තුල සිදුවන ශ්‍රම සුරකැම් පිලිබදව පැමිණිලි ලැබීමෙන් අනතුරව ඊට විසදුමක් ලෙස වික්ටෝරියානු ප්‍රාන්තය තුල The Migrant Workers Centre නම් මෙම නව මද්‍යස්ථානය ආරම්භ කර තිබෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

අලුතෙන් ශ්‍රම බලකායට එක්වන සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අයිතීන් පිලිබදව දැනුවත් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්තය තුල නව සේවාවක් ආරම්භ කර තිබෙනවා. තාවකාලික සහ ස්ථිර විසා මත සේවයේ යෙදෙන ශ්‍රමිකයින් තම රැකියා ස්ථානය ආශ්‍රිත අයිතීන් පිලිබදව දැනුවත් කිරීම මෙම සේවාවේ ප්‍රධාන අරමුණක්. ඕස්ට්‍රේලියානු ශ්‍රම බලකාය තුල සිදුවන ශ්‍රම සුරකැම් පිලිබදව පැමිණිලි ලැබීමෙන් අනතුරව ඊට විසදුමක් ලෙස වික්ටෝරියානු ප්‍රාන්තය තුල The Migrant Workers Centre නම් මෙම නව මද්‍යස්ථානය ආරම්භ කර තිබෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now