SKIP TO MAIN CONTENT

වසර දහස් ගණනක් පැරණි ගනයේ නව දිවි මකුළු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් සොයා ගනී.

New Shimmery Blue Tarantula discovered from Sri Lanka.
Source: Ranil Nanayakkara

වසර දහස් ගණනක් පැරණි ගනයේ නව දිවි මකුළු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමට ශ්‍රී ලංකාවේ ජීව විද්‍යාඥයින් දෙදෙනකු වන රනිල් නානායක්කාර සහ අමිල ප්‍රසන්න සුමනපාල සමත්වී තිබේ. එම අධ්‍යනයේ ප්‍රධාන නියමුවා වන ජීව විද්‍යාඥ රනිල් නානායක්කාර සමග මෙම නව දිවි මකුළු විශේෂය පිළිබඳ SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

වසර දහස් ගණනක් පැරණි ගනයේ නව දිවි මකුළු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමට ශ්‍රී ලංකාවේ ජීව විද්‍යාඥයින් දෙදෙනකු වන රනිල් නානායක්කාර සහ අමිල ප්‍රසන්න සුමනපාල සමත්වී තිබේ. එම අධ්‍යනයේ ප්‍රධාන නියමුවා වන ජීව විද්‍යාඥ රනිල් නානායක්කාර සමග මෙම නව දිවි මකුළු විශේෂය පිළිබඳ SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now