NSW Chief Health Officer Dr Kerry Chant provides a COVID-19 update during a press conference at St Leonards, Sydney. Source: AAPනිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොරෝනා පොකුරක් හඳුනාගැනීම , කොරෝනා ආසාදිතයින්ගේ ඉහල යාම හේතුවෙන් අවුරුදු උදාව සඳහා වන කොරෝනා සීමා දැඩි කිරීම සහ වික්ටෝරියා ප්‍රාන්තය, අවුරුදු උදාව වෙනුවෙන් වාර්ෂිකව සිදුකෙරෙන සිය මල්වෙඩි සංදර්ශනය අත්හිටුවීම ඇතුලු කාලීන තොරතුරු රැගත් SBS සිංහල කාලීන විශේෂාංගය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොරෝනා පොකුරක් හඳුනාගැනීම , කොරෝනා ආසාදිතයින්ගේ ඉහල යාම හේතුවෙන් අවුරුදු උදාව සඳහා වන කොරෝනා සීමා දැඩි කිරීම සහ වික්ටෝරියා ප්‍රාන්තය, අවුරුදු උදාව වෙනුවෙන් වාර්ෂිකව සිදුකෙරෙන සිය මල්වෙඩි සංදර්ශනය අත්හිටුවීම ඇතුලු කාලීන තොරතුරු රැගත් SBS සිංහල කාලීන විශේෂාංගය.