Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඉංග්‍රීසි භාෂා දැනුම අඩු අය සමග ගනුදෙනු කිරීමට නිව් සවුත් වේල්ස් පොලිසියට app එකක්

A police officer uses the Language Plus app (image supplied NSW Police).jpg

A police officer uses the Language Plus app (image supplied NSW Police).jpg

ඕස්ට්‍රේලියාවේ පොලිසිය සමග ගනුදෙනු කිරීමේදී ඇතැම් පුද්ගලයින් විවිධ අපහසුතා වලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම ඔවුන් සංක්‍රමණික පසුබිමක් ඇති ඉංග්‍රීසි භාෂා දැනුම අඩු අය නම් මේ ගැටලුව විශාල වශයෙන් ඔවුනට බලපානවා. පොලිසිය සමග ගනුදෙනු කිරීමේදී ඇති භාෂාව සම්බන්ධ ගැටළු සඳහා විසඳුමක් ලෙස නවීන තාක්ෂනය භාවිතා කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කටයුතු කරමින් සිටිනවා.

Published

By Dinesh Liyanage, Edwina Guinan

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ පොලිසිය සමග ගනුදෙනු කිරීමේදී ඇතැම් පුද්ගලයින් විවිධ අපහසුතා වලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම ඔවුන් සංක්‍රමණික පසුබිමක් ඇති ඉංග්‍රීසි භාෂා දැනුම අඩු අය නම් මේ ගැටලුව විශාල වශයෙන් ඔවුනට බලපානවා. පොලිසිය සමග ගනුදෙනු කිරීමේදී ඇති භාෂාව සම්බන්ධ ගැටළු සඳහා විසඳුමක් ලෙස නවීන තාක්ෂනය භාවිතා කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කටයුතු කරමින් සිටිනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now