කොරෝනා එන්නත ලැබීමෙන් පසු නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත කාන්තාවක් ජීවිතක්ෂයට : අප්‍රේල් 16 දා SBS සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය

Source: Pixabay / huntlh
සවන්දෙන්න, ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 අප්‍රේල් මස 16 වන සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට
Share