SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාව තුල විශ්ව විද්‍යාල සිසුන් සැලකිය යුතු ප්‍රතිශතයකට මුල්‍යමය දුෂ්කරතා

University Students
One in seven university students regularly go without food and other necessities because they can't afford them Source: AAP

සෑම ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සිසුන් 7 දෙනෙකුගෙන් එක් අයෙක්ම, අහාර ඇතුළුව තම අවශ්‍යතාවයන් සපුරාලීමට අවශ්‍ය මුල්‍යමය ශක්තියක් නොමැතිවීම නිසා පීඩා විදින බව නවතම වාර්තාවක් පෙන්වා දී තිබේ. ආදී වාසී පසුබිමක් ඇති විශ්ව විද්‍යාල සිසු සිසුවියන් මේ නිසා වැඩි වශයෙන් පීඩා විදින බව වැඩි දුරටත් සදහන්. මෙම විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයින් පවසන්නේ, අඩු අදායම් ලාභී විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙන සහන වැඩි කල යුතු බවයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

සෑම ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සිසුන් 7 දෙනෙකුගෙන් එක් අයෙක්ම, අහාර ඇතුළුව තම අවශ්‍යතාවයන් සපුරාලීමට අවශ්‍ය මුල්‍යමය ශක්තියක් නොමැතිවීම නිසා පීඩා විදින බව නවතම වාර්තාවක් පෙන්වා දී තිබේ. ආදී වාසී පසුබිමක් ඇති විශ්ව විද්‍යාල සිසු සිසුවියන් මේ නිසා වැඩි වශයෙන් පීඩා විදින බව වැඩි දුරටත් සදහන්. මෙම විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයින් පවසන්නේ, අඩු අදායම් ලාභී විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙන සහන වැඩි කල යුතු බවයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now