SKIP TO MAIN CONTENT

ගැලපෙන Child Care සොයාගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ දෙමාපියන්ට මධ්‍යම රජයෙන් නව වෙබ් අඩවියක්.

New website to help guide parents on childcare centres
Source: SBS

තම දරුවන් සඳහා සුදුසු ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් සොයාගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ දෙමාපියන්ට පහසුව සලසන නව වෙබ් අඩවියක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් එළි දක්වනු ලැබීය. Child Care Finder නමින් හැඳින්වෙන මෙම නව වෙබ් අඩවිය ඔස්සේ තමන්ගේ ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳ සොයා බැලීමටත් ඒවා එකිනෙක සංසන්දනය කිරීමටත් දෙමාපියන්ට හැකියාව ලැබේ.

Published

Updated

By Madhura Seneviratne, Jarni Blakkarly

Source: SBS

Skip to podcast episode content

තම දරුවන් සඳහා සුදුසු ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් සොයාගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ දෙමාපියන්ට පහසුව සලසන නව වෙබ් අඩවියක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් එළි දක්වනු ලැබීය. Child Care Finder නමින් හැඳින්වෙන මෙම නව වෙබ් අඩවිය ඔස්සේ තමන්ගේ ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳ සොයා බැලීමටත් ඒවා එකිනෙක සංසන්දනය කිරීමටත් දෙමාපියන්ට හැකියාව ලැබේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now