SKIP TO MAIN CONTENT

යේමනයේ හූදී කැරලිකරුවන් ගේ අත්අඩංගුවට පත්වුණු නෞකාවේ ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකුද සිටින බවට තොරතුරු හෙළිවෙයි - අද "ලොව වටා" තුලින්

Navy_ Huthi rebe;ls held_Yeman
Navy_ Huthi rebe;ls held_Yeman Source: Navy_ Huthi rebe;ls held_Yeman

බ්‍රසීල ගුවන් අනතුරේ ඇතුලාන්තය, තම ව්‍යාපාරික හිතවතුන්ට කැබිනට්ටුවේ අවස්ථා ලබාදෙන බවට Trump ට එල්ලවන චෝදනා, සිරියාවේ Aleppo යුධ ගැටුම්වල අලුත් තත්වය, තායිලන්තයේ අලුත් රජු කවුද?, ෆිදෙල් කැස්ත්‍රෝ ගේ අවමගුල් අනුස්මරණය සම්බන්ද තතු සහ යේමනයේ හූදී කැරලිකරුවන් ගේ අත්අඩංගුවට පත්වුණු නෞවුකාවේ ශ්‍රී ලාංකිකයින් පිලිබඳ තතු අද SBS සිංහල සතියේ විදෙස් විත්ති සමාලෝචනය "ලොව වටා " තුලින් AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

බ්‍රසීල ගුවන් අනතුරේ ඇතුලාන්තය, තම ව්‍යාපාරික හිතවතුන්ට කැබිනට්ටුවේ අවස්ථා ලබාදෙන බවට Trump ට එල්ලවන චෝදනා, සිරියාවේ Aleppo යුධ ගැටුම්වල අලුත් තත්වය, තායිලන්තයේ අලුත් රජු කවුද?, ෆිදෙල් කැස්ත්‍රෝ ගේ අවමගුල් අනුස්මරණය සම්බන්ද තතු සහ යේමනයේ හූදී කැරලිකරුවන් ගේ අත්අඩංගුවට පත්වුණු නෞවුකාවේ ශ්‍රී ලාංකිකයින් පිලිබඳ තතු අද SBS සිංහල සතියේ විදෙස් විත්ති සමාලෝචනය "ලොව වටා " තුලින් AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......

SBS ගුවන් විදුලි සේවා වැඩසටහන් නැවත සමාලෝචනය වෙනුවෙන් මහජන මත විමසීම දැන් ආරම්භ වී ඇත. මෙහිදී SBS ගුවන් විදුලිය විසින් එහි ශ්‍රාවකයින් වෙතින් වැඩසටහන් පිලිබඳ අදහස් විමසීමක් සිදු කරනු ලබයි.

SBS සිංහල" වැඩසටහන පිළිබඳවද ඔබගේ අදහස් මෙයට එක් කළ හැකියි. ඒ සඳහා www.sbs.com.au/consultation යන වෙබ් ලිපිනය වෙත ගොස් " CLICK HERE TO SUBMIT YOUR FEEDBACK” යන කොටස මත click කර ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව ඇත.

ඔබගේ මත විමසුම් දෙසැම්බර් 11 වන දින දක්වා භාරගනු ලැබේ.

SBS Sinhalese
SBS Sinhalese program Source: SBS

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now