විජේදාසට ගෙන ඒමට තැත්කළ විශ්වාස භංග යෝජනාව රාජිතට සහ සාගල ටත් කැරකෙන ලකුණු ? අද SBS සිංහල සතියේ ශ්‍රී ලාංකික දේශපාලන විග්‍රහයෙන්

Rajitha_Wijedasa_Sagala - SL ministers

Rajitha_Wijedasa_Sagala - SL ministers Source: SBS

SBS සිංහල වැඩසටහන, ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සමඟ සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන පුවත් සමාලෝචනය. පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත සහ සිදුවීම් වල ඇතුලාන්ත තොරතුරු සමාලෝචනය : අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්...



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now