ඇමරිකාව තුල සිදුවූ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ද කිසි කෙනෙක් Donald Trump තහනම් කල මුස්ලිම් රටවලින් පැමිණි අය නොවන බව හෙළිවෙයි - SBS සිංහල ලොව වටා
Donald Trump.jpg Source: Donald Trump.jpg
Donald Trump ගේ විධායක තීන්දු හේතුවෙන් ඇමරිකාව තුල සහ ලොව පුරා මතුව ඇති ආන්දෝලනාත්මක වාතාවරණය අද සතියේ විදෙස් විත්ති සමාලෝචනයෙන්..... AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......
Share