SKIP TO MAIN CONTENT

ලංකාවේ දේශපාලනයට දැවැන්ත අතුල්පහරක් ගැසූ "ක්ෂීර සාගරය කැළඹින" නවකතාවට, චිත්‍රපටයෙන් සාධාරණයක් ඉටු වුණාද?

Ksheera Sagaraya Kalabina

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර සුප්‍රකට කලාකරු අභාවප්‍රාප්ත සයිමන් නවගත්තේගම මහතාගේ "ක්ෂීර සාගරය කැළඹින" නවකතාවට අනුව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ "ක්ෂීර සාගරය කැළඹින චිත්‍රපටය" පිළිබඳ කතා බහක්.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර සුප්‍රකට කලාකරු අභාවප්‍රාප්ත සයිමන් නවගත්තේගම මහතාගේ "ක්ෂීර සාගරය කැළඹින" නවකතාවට අනුව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ "ක්ෂීර සාගරය කැළඹින චිත්‍රපටය" පිළිබඳ කතා බහක්.

සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now