SBS සිංහල මාසික සිනමා විමර්ශනය - "නොදුටු සිනමාව" - "මායා " ශ්‍රී ලාංකීය සිනමාව තුල පෙරළිකාර සිනමා නිර්මාණයක් වන්නේ ඇයි ?
'Maya' - Sinhala film Source: 'Maya' - Sinhala film
ශ්‍රී ලංකික සිනමා නිර්මාණය වන "මායා " චිත්‍රපටය පිළිබද විමසා බැලීමක් මෙවර "නොදුටු සිනමාවෙන්. සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ අප සමග කතා බහට.
Share




