Sydney Sinhala school concert Source: Sydney Sinhala school concertඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පිහිටා ඇති සිංහල භාෂා පාසල් වසර දෙකකට වරක් එකතුව ඉදිරිපත්කරන ද්වී වාර්ෂික සිංහල පාසල් විවිධ ප්‍රසංගය ගැන තොරතුරු කතාබහට SBS සිංහල වැඩසටහන සමඟ සම්බන්ද වූයේ , ද්වී වාර්ෂික සිංහල පාසල් විවිධ ප්‍රසංගයේ ව්‍යාපෘති කළමනාකරු , උතුරු පැරමටා සිංහල භාෂා පාසලේ වත්මන් විදුහල්පති ලෙස කටයුතු කරන තුෂාර කනංකේ මහතා.
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පිහිටා ඇති සිංහල භාෂා පාසල් වසර දෙකකට වරක් එකතුව ඉදිරිපත්කරන ද්වී වාර්ෂික සිංහල පාසල් විවිධ ප්‍රසංගය ගැන තොරතුරු කතාබහට SBS සිංහල වැඩසටහන සමඟ සම්බන්ද වූයේ , ද්වී වාර්ෂික සිංහල පාසල් විවිධ ප්‍රසංගයේ ව්‍යාපෘති කළමනාකරු , උතුරු පැරමටා සිංහල භාෂා පාසලේ වත්මන් විදුහල්පති ලෙස කටයුතු කරන තුෂාර කනංකේ මහතා.