SKIP TO MAIN CONTENT

ජනමාධ්‍යවේදිනියකට සිදුකල ලිංගික අපචාරයක් නිසා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත විපක්ෂ නායකයා ඉල්ලා අස්වෙයි

Luke Foley resigns from Labor NSW leadership
Luke Foley resigns as NSW Opposition Leader Source: AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත කම්කරු පක්ෂ ප්‍රධානියා වූ Luke Foley, තමන්ට විරුද්ධව පැන නැගුනු ලිංගික අපයෝජන චෝදනා හේතුවෙන් ඊයේ දිනයේදී (08/11) ඉල්ලා අස්විය.

Published

Updated

By Sunil Awasthi, Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත කම්කරු පක්ෂ ප්‍රධානියා වූ Luke Foley, තමන්ට විරුද්ධව පැන නැගුනු ලිංගික අපයෝජන චෝදනා හේතුවෙන් ඊයේ දිනයේදී (08/11) ඉල්ලා අස්විය.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now