වෛරී අපරාධ වාර්තා කිරීම වැඩි කිරීමට NSW පොලිසිය ප්‍රචාරණ ව්‍යාපාරයක් අරඹයි : ජනවාරි 20 කාලීන විශේෂාංගය

Police inspect nazi symbols painted on the front of the Victorian State Parliament in 2012 (AAP) Source: AAP
ඉංග්‍රීසි හැර වෙනත් භාෂා පහකින් ද දියත් කරන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නවතම පොලිස් ප්‍රචාරණ ව්‍යාපාරය ගැන නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට..
Share




