Today's COVID update in 3 minutes: NSW ප්‍රාන්තයේ පාසල් සැලසුම් කළ කාලයට සතියකට පෙර විවෘත කෙරේ

An early return to school for NSW students has staff concerned over a lack of time to plan and vaccinate. Source: AAP
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2021 සැප්තැම්බර් 30 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share