Nov 05 COVID update in 2 minutes: එක් කොවිඩ් ආසාදිතයෙකු නිසා Northern Territory පැය 72 කට lockdown

Northern Territory Chief Minister Michael Gunner Source: AAP
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2021 නොවැම්බර් 05 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share